Wednesday, July 27, 2011

සඳක් වෙන්වී යාද...














සඳක් වෙන්වී යාද
ලබැඳි හද නිලඹරෙන්
තරු පහන් නොනිවේය
සඳ කැළුම් ලතාවෙන්
හද පතුම් නොබැඳේද
සොයුරු සඳ නාමයෙන්
හැඟුම්බර පන්හිඳක
සැමරුම් තබන්නම්...

No comments:

Post a Comment