Thursday, July 14, 2011

ලස්සන හීනය




සේද සුදෝ සුදු සළුවෙන් විසිතුරු
රෑ අහසේ දම් පාටින් වැඩ දැමු
මොණර පිළක් ගෙන පැහැයෙන් සැරසූ
ලස්සන හීනය යලි නොපෙනෙවා...
යනෙන තුරා සන්සාරේ..

ඉර හඳ නැති ලොව එළිය කරන්නට
දෑසක නලියන කඳුලු පිසින්නට
මගෙ සුබ හීනය ඔබට දකින්නට
හැම අද දවසම ලස්සන වෙවා...
නිමවෙවා සන්සාරේ..

No comments:

Post a Comment