Wednesday, July 13, 2011

නොකළ අරයුම...

සසර මගේ පුරුදු ලෙසට යලිඳු හද       බැඳී
බිනර මහේ මිහිරි දිනක අසිරි සර         විඳී
සුසර ඔබේ අසිරි පවන් නිබඳ හද          රැඳී
මිහිර ගෙනේ දසුන ඔබේ සොඳුරු දින    සැදී

No comments:

Post a Comment