කවි සිත්තම්
මිහිමඞළ සිසාරා මෙත්මල් සොයන කවි සිත…
Wednesday, November 14, 2012
මුදු නුඹ..
කුස තුල නැළවෙන මුදු නුඹ නොමදත්
ලොව දුක් නිමක් නැතී..
මා හඬනා විට කුස තුල නිහඬව
නුඹ වැළපෙන්න ඇතී..
නුඹ වෙනුවෙන් හදවත තුල තෙරපුනු
අපමණ පැතුම් නැතී...
මේ සසරින් නුඹ එතෙර වෙයන් පුත
ඒ නුඹෙ මවට ඇතී...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment