Thursday, December 13, 2012
Wednesday, November 14, 2012
Friday, September 7, 2012
Friday, January 27, 2012
දහිරිය
(චින්ගීස් අයිත්මාතොව් නම් ශ්‍රෙෂ්ඨ කිර්ගීසියනු ලෙඛකයාගේ The Early Cranes නමැති පොත හා සබැඳේ)
සුල්තාන්මුරාත්, නුඹලා..
චින්ගීස්ගේ පොතෙන් පැනවුත්
වෙහෙසවී ගම රකිනවා තවමත්
දහිරිය වපුරවන්නට නොසැලී,
අවංක සන්තානයන් සොය සොයා..
මගෙ කල්පනා ලොකයේ..
සුල්තාන්මුරාත්, නුඹලා..
චින්ගීස්ගේ පොතෙන් පැනවුත්
වෙහෙසවී ගම රකිනවා තවමත්
දහිරිය වපුරවන්නට නොසැලී,
අවංක සන්තානයන් සොය සොයා..
මගෙ කල්පනා ලොකයේ..
Subscribe to:
Comments (Atom)


