Thursday, September 1, 2011

මව් බිමේ සුව හැඟුණු මොහොතක, අප ගැනත් සිහි වුනාවේ...



දේශයේ නුඹ පියාඹා යන - මල් පිපී හිනැහුණාවේ
අප පැතුම් පොදි නුඹේ පෙරමග - වාසනාවන් ගෙනාවේ
රන් රුවන් සිතුසේ ලැබී නුඹෙ - රුවන් ගුණ බැබලුනාවේ
මව් බිමේ සුව හැඟුණු මොහොතක - අප ගැනත් සිහි වුනාවේ

No comments:

Post a Comment