කවි සිත්තම්
මිහිමඞළ සිසාරා මෙත්මල් සොයන කවි සිත…
Tuesday, April 5, 2011
කොවුලිඳු නිහඬයි
නුඹ නිහඬවූ බක් මහේ
සැමරුම් නිහඬ දිවයිනේ
කොවුලිඳු ද නිහඬව ගියේ
ඒ සොවින් මේ වසන්තේ
ඒ කම්පනය උවමනා
මේ දෙරණටයි අදදිනේ
මන්මුලාවු උන් ලොවින්
උන් නිසාවෙන් අහිමි වූ
ඒ උතුම් මිනිසා නුඹයි
ගීතය ලෙසින් අවදිවි
හදවත් පහන් කර නිවූ
1 comment:
Chami
April 3, 2012 at 1:32 AM
නුඹ අපෙන් වෙන්වෙලා
නව වසක් ගතවෙලා...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
නුඹ අපෙන් වෙන්වෙලා
ReplyDeleteනව වසක් ගතවෙලා...