කවි සිත්තම්
මිහිමඞළ සිසාරා මෙත්මල් සොයන කවි සිත…
Thursday, December 13, 2012
කවියෙකු වන්න කවි කරණට පිය සෙනෙහේ..
අම්මා කියා බහ තෝරන දා පුතුනේ
තාත්තා කියන් හද පතුලෙන් නිතිනේ
මව් පදවියේ බර ඔහු උර මත රැඳුනේ
කවියෙකු වන්න කවි කරණට පිය සෙනෙහේ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)