Friday, September 7, 2012

නෙත් පුරා පුරෝගෙන ආදරේ..


වසරක් ගෙවීගොස් අයෙත්
සසරක් එකව ආ ස්නේහයේ..
ලොවේ අන වින ගැහැට නොමපෙනී
නෙත් බිමට යොමාගෙන මේ ලෙසින්
පියමනින්නෙමි සසර මාවතේ
බලා ඉන්නා නිසා නුඹ ලඟින්
නෙත් පුරා පුරෝගෙන ආදරේ..