Friday, June 17, 2011

හද බැඳි දා



සඳ කැන් දිවිතෙක් අහසට හිමිවුන
කතරක නොසැලී කෙම්බිම හමු වුන
දිනයක් ඔබෙ දෑසින් සරසන්නට
නුඹේ පන්හිඳෙන් ලියා තබන්නට
අපට වාසනාවන් හිමිවුයේ
තුති මල් අපමණ සතුටයි මිතුරේ